ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ?

ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ? ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ? (05.05.2024 – 20:17 +0530 – hirunews.lk/sinhala) ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩුවිය හැකි බවට ‘ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය’ අනතුරු අඟවනවා. …

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටෙයි (05.05.2024 – 19:04 +0530 – hirunews.lk/sinhala) ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා. මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කඩාවැටීම සිදුව ඇත්තේ ඊයේ (04) පස්වරුවේ …

හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට හොරණ වෙඩි තැබීමක් – අදාළ සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (05.05.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala) හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසනවා. අද (05) උදෑසන 10:45 ට පමණ මෙම සිද්ධිය සිදුවී …

නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා

නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා නිවී ගිය මිණි පහන – ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින් ද සිල්වා (05.05.2024 – divaina.lk) ආචාර්ය නලින්ගේ මතවාදීය, දාර්ශනික බලපෑමට යටත් නොවුනු 1980 පසු බිහිවූ බුද්ධිමතකු, උගතකු මෙරට සිටිය නොහැකිය. අප පෙරාදෙණි සරසවියේ ‘සරසවි සංවාද කේන්ද්‍රය’ නමින් පිහිටුවා ගත් ශිෂ්‍ය සංගමයේ …

වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට

වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට (04.05.2024 – 22:02 +0530 – sinhala.adaderana.lk) වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් (3) මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (04) දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනා (3) මෙලෙස අනතුරට ලක්වී ඇති …

කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු

කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු කාදිනල් හිමිගෙන් ගෝඨාභයට යළිත් පිළිතුරු (04.05.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් 25 වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළි පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පස්වන (5) සැමරුම් දේව මෙහෙයේදී කාදිනල් හිමිපාණන් තමන් සම්බන්ධයෙන් …

අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ 10,000 කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ 10,000 කට අයදුම් නොකළ විෂයක් ඇවිත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ 10,000 කට අයදුම් නොකළ විෂයක් ඇවිත් (03.05.2024 – 20:15 +0530 – sinhala.adaderana.lk) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර (2) අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000 කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව …

පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්

පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් (03.05.2024 – 22:01 +0530 – hirunews.lk/sinhala) ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් වන බවට ‘පැෆ්රල් සංවිධානය’ චෝදනා කරනවා. ‘ප්‍රජා උපදේශක කමිටු’ නමින් එම කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛයක්ද ජනාධිපති ලේකම්වරයා …

බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි

බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු දෙක (2) නිවෙස් දෙකකින් (2) හමුවෙයි (03.05.2024 – 10:59 +0530 – hirunews.lk/sinhala) වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක (2) තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු දෙකක් (2) නෙඩුන්කේණී පොලිසිය විසින් (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි …

කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ

කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ (02.05.2024 – 21:12 +0530 – hirunews.lk/sinhala) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුකළ බව පැවසෙන ‘ඉන්දීය පෞද්ගලික සමාගමක්’ සිය රට තුළ ක්‍රියාත්මක සමාගමක් නොවන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඔවුන් සඳහන් කරන්නේ එම සමාගමේ …